Latest News

පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්දය පැවැත්වීමට දින නියම කරයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් නිශ්චිතව නියම කර තිබෙනවා.

ඒ යටතේ, පළාත් පාලන ආයතන 339 සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් 7 වැනිදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති අතර, එය සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකදීම සිදු කෙරෙනවා.

ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් පහත පරිදි වනවා…

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවල ඡන්දය මැයි 6 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) ප්‍රකාශ කළා.

මෙම පළාත් පාලන ආයතන තුන සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අද මධ්‍යහ්න 12.00ට අවසන් වූවා.

World News

Send your contact Details Today