Latest News

හෙවිවේට් බොක්සිං ශූරයා දිවියට සමුදෙයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙවිවේට් බොක්සිං ශූරයෙක් වන ජෝර්ජ් ෆෝමන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවන් 12 දෙනෙකුගේ පියෙක්වන ජෝර්ජ් ෆෝමන් මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසු වූ බවයි ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ෆෝමන් 1973 වසරේ දී ඔහුගේ පළමු ලෝක හෙවිවේට් ශූරතාව දිනාගත් අතර, 1994 දී ඔහු සිය දෙවන හෙවිවේට් ශූරතාව දිනාගැනීමට සමත් වුණා.

ඒ, වනවිට ඔහු 45 හැවිරිදි වියේ පසු වුණා.

බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැඳින් වූ ජෝර්ජ් ෆෝමන් 1997 වසරේ දී බොක්සිං දිවියට සමුදුන්නා.

World News

Send your contact Details Today