Latest News

Camping යන්න ඉන්න අයට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Camping කරන සියලු දෙනා අවසර ලබා දී ඇති ස්ථානවල පමණක් Camping කරන ලෙසට පොලිසිය විසින් දැනුම් දෙනවා.

මේ දිනවල ශ්‍රී ලංකාව පුරා පවතින වර්ෂා හේතුවෙන් දිය ඇලි සහා දිය පහරවල් ඇති ස්ථානවල Camping නොකරන ලෙසයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

එමෙන්ම Camping කරන ස්ථනය අසල සතුන් ගැවසේනම් එම ස්ථානවල රැඳි නොසිටින ලෙසට දැනුම් දෙනවා.

රාත්‍රී කාලයේදී ගිනි මැල ගැසීමේදී අවට පරිසරය ගැන සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today