Latest News

තවත් තහනම් පිරමීඩ යෝජනා සමාගම් කිහිපයක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇති බවයි.

එමෙන්ම, 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව තවත් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධවද මහ බැංකුව සිය නිවේදනය මගින් මහජනතාවට දැනුම් දී තිබෙනවා.

World News

Send your contact Details Today