Latest News

World Indoor Athletics Championships: චමෝද් අවසන් පූර්ව වටයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබෙනවා.

ඒ අනුව, ඔහු තත්පර 6.70ක කාලයක් වාර්තා කිරීමට සමත්ව වූවා.

එහිදී පළමු හා දෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් වූ අමෙරිකාවේ හා ස්විට්සර්ලන්තයේ ක්‍රීඩකයන් දෙපළද තත්පර 6.70ක කාලයක් වාර්තා කිරමට සමත් වුණා.

ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය අද (21) චීනයේ නැංජින් නුවරදී ආරම්භ වුණා.

World News

Send your contact Details Today