Latest News

🔴 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦: ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් කඩාවැටේ

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා.

ඒ වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයටයි.

එම යානයේ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවා.

ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව කඩා වැටීමකට ලක්වුණු බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today