Latest News

🔴 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦: පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පළාත් පාලන මැතිවරණ මැයි මස 06 වනදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසම විසින්.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කළා.

World News

Send your contact Details Today