Latest News

ලංකාවේ කිරිපිටි මිල වැඩි කරන දිනය දැනුම්දෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7කින් ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වනු ඇති.

එමෙන්ම කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක මිල ද මෙම ප්‍රතිශතයෙන් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today