Latest News

උත්සව සමයට පෙර බිත්තර මිල එළියට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බිත්තරයකට අදාළ තොග මිල සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක් බවයි එම සංගමය පැවසුවේ.

එමෙන්ම සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today