Latest News

රෝහල්ගත පාප් වහන්සේගේ සේයාරුවක් ප්‍රථම වරට මාධ්‍යයට

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාසයකට වැඩි කාලයක් නියුමෝනියාව ඇතුළු පෙනහළු ආශ්‍රිත ආබාධවලින් පීඩාවට පත්ව සිටින අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍යවලට නිකුත් කර තිබෙනවා.

එම සේයාරුව මාධ්‍යවලට අනාවරණ කෙරුණේ උන් වහන්සේට ආශිර්වාද එක්කිරීමට ළමයින්ගේ සහභාගිත්වයෙන් සංවිධාන කර තිබූ හග් ඔෆ් හෝප් හෙවත් බලාපොරොත්තුවේ වැළඳගැනීම නම් ඉසව්වට සමගාමීවයි.

මේ අතර සුප්‍රකට රෝම මැරතන් තරගාවලිය ආරම්භයේදී පාප් වහන්සේ සිහිකරමින් තත්ත්පර 42ක නිහඬතාවක් පැවැත්වුණා.

World News

Send your contact Details Today