Latest News

විනීත රියදුරන්ට, පොලිසියෙන් තෑගි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විනීත රියදුරන් සඳහා ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත සංවිධානය කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය මාරක රිය අනතුරු 412ක් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ මෙම මාරක රිය අනතුරුවලින් ජීවිත 431ක් අහිමි වී ඇති බවයි.

එමෙන්ම 2025 වසරේ මේ දකවා කාලය තුළ වාර්තා වී ඇති බරපතළ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 925ක් බව ද ඔහු සඳහන් කළා.

World News

Send your contact Details Today