Latest News

🔴 EXCLUSIVE: හිඟුරක්ගොඩ දී AVATAR SHOW එකට ඇත්තටම සිදු වූ දේ ගැන එහි හිමිකරු WESL වෙත කියයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති AVATAR සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකට නැරඹීමට පැමිණ සිටි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී එම සංගීත කණ්ඩායමේ භාණ්ඩවලටද යම් හානි සිදු වී තිබුණා.

එම සිදුවීම පිළිබඳව AVATAR සංගීත කණ්ඩායමේ හිමිකරු, චතුරංග විතානගේ WESL වෙත සිදුකල අදහස් දැක්වීමයි මේ…

World News

Send your contact Details Today