Latest News

“Mission Completed” – ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා විසින් නැන්දා ගැන ආන්දෝලනාත්මක සටහනක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ වූ මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳව පසුගිය දිනවල විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා.

කෙසේවෙතත් අද (13) වනවිට ඇය පිළිබඳව සුබ පුවතක් ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා විසින් ඇයගේ Facebook ගිණුමට එකතු කර තිබෙනවා.

ඒ අනුව මාලනී ෆොන්සේකා මහත්මිය පූර්ණ සුවය ලබා තිබෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

“මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා. “mission completed! කියලා දාන්න ශා…” කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්. නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!”

World News

Send your contact Details Today