Latest News

එයාර් ඉන්දියා තවත් කඩඉමක් පසු කරයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් සිය 100 වැනි ගුවන් යානය අත්පත් කර ගෙන තිබෙනවා.

ඒ අනුව සමාගම වසර දෙකකින් එහි ගුවන් යානා සංඛ්‍යාව දෙගුණ කරගෙන තිබීම විශේෂත්වයක්.

මෙම මාසය අවසන් වන විට, ගුවන් සමාගම ගමනාන්ත 54 ක් සඳහා දෛනික ගුවන් ගමන් 500කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

100 වැනි ගුවන් යානය වන Boeing 737-8 ගුවන් යානයේ පිටුපස කොටස, කර්නාටක සාම්ප්‍රදායික ‘චිත්තාරා’ කලාවෙන් අලංකාර කර තිබෙනවා.

World News

Send your contact Details Today