Latest News

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, පැනවූ තහනමක් ඉවතට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ආගමික කෘතී, ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, ආගමික කෘති මෙරටට ගෙන්වීම තහනම් කෙරුණා.

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, එම තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ ද අනුමැතිය හිමිවූ බවයි.

World News

Send your contact Details Today