Latest News

දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර ඇති බව ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කරනවා.

ඒ, පෙබරවාරි 02 වැනිදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today