Latest News

එක්දින ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට ලැබුණු අලුත්ම තැන මෙන්න

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ සිය නවතම ස්ථානය 05 බවට පත් කරගනිමින්.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව පසුගියදා තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම යාවත්කාලීන කිරීම අනුව ස්ථානය හිමිව ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 60ක් ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 5,955ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර වනිඳු හසරංග එක් ස්ථානයක් ඉදිරියට එමින් සිය ස්ථානය 12 බවට පත් කරගෙන සිටිනවා.

World News

Send your contact Details Today