Latest News

මහීෂ් තීක්ෂණ අංක 1ට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අංක 1ට පැමිණ තිබෙනවා.

එහි අංක 1 එක්දින පිතිකරු ලෙස තේරි පත් වුණේ Shubman Gill.

Shubman Gill බාබර් අසාම් අභිබවා ගොස් ඇති අතර, තීක්ෂණ රෂීඩ් ඛාන් අභිබවා ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today