Latest News

ලොව අංක එකේ ඉතාලි ජාතික ටෙනිස් ක්‍රීඩකයාට තරග තහනමක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලි ජාතික ජැනික් සින්නර්ට (Jannik Sinner)මස 03ක තරග තහනමක් පනවා තිබෙනවා.

තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් සින්නර්; ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමඟ පැමිණි එකඟතාවයකට අනුව ඔහුට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ද දිනාගත් 23 හැවිරිදි ජැනික් සින්නර්ට පෙබරවාරි 09 වනදා සිට මැයි 04 වනදා දක්වා මෙම තරග තහනම පනවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today