Latest News

බාබර් අසාම්ගෙන් අලුත් වාර්තාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් වේගවත්ම ලකුණු 6, 000 පසු කිරීමේ වාර්තාව සම කිරීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ බාබර් අසාම් සමත්ව තිබෙනවා.

ඔහු එක්දින තරග 126කට සහභාගී වෙමින් ඉනිම් 123 කදී ලකුණු 6, 019 ක් රැස් කරගෙන ඇත්තේ ශතක 19 ක් සහ අර්ධ ශතක 34 ක් ලබා ගනිමින්.

දකුණු අප්‍රිකාවේ හිටපු ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ද ඉනිම් 123 කදී එක්දින ලකුණූ 6, 000 සීමාව පසු කර තිබුණා.

World News

Send your contact Details Today