Latest News

මහීෂ් තීක්ෂණට, පළවෙනියා වෙන්න තව එක අඩියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු 663 ක් ලබා ගනිමින්.

එහි පළමු ස්ථානයේ පසු වන්නේ, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන්.

ඔහු ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 669 ක්.

ඕස්ටේ්‍රලියාව සමග ඊයේ පැවති එක්දින තරගයේදී ද මහීෂ් තීක්ෂණ, පන්දුවාර 9 යි පන්දු 5 කදී ලකුණු 40 කට කඩුලු‍ 4 ක් දවා ගැනීමට සමත් වුණා.

World News

Send your contact Details Today