Latest News

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණයක් රිවස් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටුව – බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසනවා.

ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තීරණය කර තිබූ බවත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම ඉවත් කිරීමට නියමිතව තිබූ බවත් වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධ පසුගිය පුවත මෙතැනින් බලන්න.

World News

Send your contact Details Today