Latest News

ටැම්පරේ ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී යුපුන්ට ලැබුණු තැන

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ෆින්ලන්තයේ පැවැත්වෙන ටැම්පරේ ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 60 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකරගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා.

ඔහුගේ තරග නිමි කාලය තත්පර 6.66ක්.

එම දක්ෂතාව මෙම කාලසීමාවේ ඔහුගේ හොඳම දක්ෂතාවය වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ මූලික වටයේ දෙවන තරගයට එක්වූ යුපුන් එහිදී තත්පර 6.69කින් ඉසව්ව නිමකරමින් ප්‍රථම ස්‍ථානය හිමිකරගත්තා.

World News

Send your contact Details Today