Latest News

දිමුත් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි මීළඟ ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

අනිද්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ඔහු සහභාගී වන සියවන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

2012 වසරේ දී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිමුත් කරුණාරත්න, ටෙස්ට් ශතක 15 ක් සහ අර්ධ ශතක 34 ක් ලබාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today