Latest News

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, තුන් දින සංචාරයක් සඳහා අද දින එනම් 2025.02.03 අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පැමිණි බවත්, පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ජොන්ටි රෝඩ්ස් ගුවන්තොටුපොළේ දී මාධ්‍යයට පැවසුවා.

අද අලුයම 05.25ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජොන්ටි රෝඩ්ස්ව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

World News

Send your contact Details Today