Latest News

ICC U 19 | Women’s T20 CUP: ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගවලට ක්‍රීඩා කරන කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු පිළ අතර අද (31) පැවැත්වෙනු ඇති.

දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, ඉන්දියාව සහ එංගලන්තය යන කණ්ඩායම් අතරයි.

World News

Send your contact Details Today