Latest News

2027 රග්බි ලෝක කුසලාන අවසන් තරගයේ සත්කාරකත්වය සිඩ්නි වෙත

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2027 පිරිමි රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා සත්කාරකත්වය සිඩ්නි වෙත හිමිව තිබෙනවා.

මීට පෙර මෙහි සත්කාරකත්වය සදහා මෙල්බන් නම් කර තිබූ අතර අද පැවති කමිටු තිරණයකින් අනතුරුව මේ සම්බන්ධ නිල නිවේදනය නිකුත් කර තිබුණා.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටය,අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරඟ ත්‍රිත්වයම සිඩ්නිහි පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

World News

Send your contact Details Today