Latest News

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විශේෂ තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරි කාසි විශ්වනාදන් මේ බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් මුම්බායි ඉන්දියන්, ලක්නව් සුපර්ජයන්ට්ස්, සන්රයිසස් හයිද්‍රභාත් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් The Hundred තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගැනීමට ද උත්සහ කරන බව සඳහන්.

World News

Send your contact Details Today