Latest News

2025 මුල් සති 2 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 112,000 ඉක්මවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ජනවාරි මාසයේ මුල් සති 2 තුළදී විදෙස් සංචාරකයින් 112,415 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන් 19,353 දෙනෙකු ඉන්දියානු ජාතිකයින් වන අතර, රුසියානුවන් 17,225 දෙනෙකු එම කාලසීමාව තුළ දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව පිළිවලින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ චීනය යන රටවලින්.

World News

Send your contact Details Today