Latest News

SL Presidential Election 2024: ජනාධිපතිවරණය සඳහා අද ඇප තැන්පත් කළ පිරිස මෙන්න

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 ජනාධිපතිවරණය සඳහා පුද්ගලයින් සිව් දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සරත් කීර්තිරත්න යන මහත්වරුන් මෙලෙස මුදල් ගෙවා ඇති බව සඳහන්.

එමෙන්ම සමාජ ක්‍රියාකාර් ඔෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ යටතේ ඇප තබා තිබෙනවා.

ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්, ඒ.එස්.පී ලියනගේ මහතා ඇප තැනපත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

World News