Latest News

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අදත් ඉහළට

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 291.79 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ 15,827.39 ක් ලෙස සටහන් කරමින්.

ඒ අනුව අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 10.2 ක් ලෙසයි දැක්වුණේ.

World News