Go overseas වාර්තා අනුව 2025 විදේශ ගතව රැකියා කිරීමට සුදුසුම රටවල් 10 නම් කර තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ විදෙස් රැකියාවක් සඳහා ලොව අංක එකේ රට ලෙස නම් කර ඇත්තේ නවසීලන්තය වන අතර දෙවන තැනට නම් කර ඇත්තේ නෙදර්ලන්තයයි.
එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට නම් කර ඇත්තේ දකුණු කොරියාව බව සඳහන්.
රැකියා සුරක්ෂිතතාව සහ ඉහළ වැටුප් අනුව 2025 වසරේ විදෙස් රටක රැකියා අපේක්ෂා කරන පිරිසට යායුතුම රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 4වන ස්ථානයයි.
මෙහි කැනඩාවට හිමිව ඇත්තේ නව වන ස්ථානය වන අතර ජර්මනියට හිමිව ඇත්තේ 5වන ස්ථානයයි.