ශ්‍රී ලංකාවේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේවෙතත් අනෙකුත් බේකරි නිෂ්පාදන මිල වෙනස් නොවන බවයි එම සංගමය සඳහන් කළේ.