Latest News

🔴 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නව කතානායකවරයෙක් පත් කෙරේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා නිතරගයෙන් පත්ව තිබෙනවා.

ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීයී.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කළා.

10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩු ව තිබුණා.

World News

Send your contact Details Today