Latest News

ඉතිහාසයේ පළමු වරට අද කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකය ඒකක 14,500 සීමාව පසු කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (16) ඒකක 14,500 සීමාව පසු කර තිබෙනවා.

මේ අතර, පසුගිය 12 වැනිදා මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගියා.

World News

Send your contact Details Today