2025 වසර ආරම්භයේ විදෙස් සංචාර සඳහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබෙනවා.
එහි 2025 වසරේ ජනවාරි සංචාරය සදහා සුදුසුම රටවල් අතර අංක 1කට පිලිපීනය නම් කර ඇති අතර, ඉතාලියේ කදුකර කලාපයක් වන ඩොලමයිට්ස් දෙවන තැනට නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට නම් කර ඇත්තේ උෂ්ණත්වය, ස්වභාව සෞන්දර්ය මෙන්ම මුහුදු වෙරළ තීරය යන සාධක මතයි.
2025 ජනවාරි මාසයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32කට වැඩි – සෙල්සියස් අංශක 10ට අඩු බව CN Traveler ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන්.
ජනවාරි මසය වියලි සහ උණුසුම් වන අතර, ජනවාරි මාසයේ සන්ධ්‍යාව ඒ හා සමානව සෞම්‍ය වනවා. එබැවින් උතුරු අර්ධගෝලයේ ශීතලෙන් මිදීමට එය කදිම විකල්පයක් බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ත්‍රිකුණාමලයේ සිට ගාල්ල නගරය දක්වා වූ විස්මිත වෙරළබඩ නගරවලින් එකක හෝ කුඩා ධීවර ගම්මානයකට ගොස් නිවාඩුව ගත කරන ලෙස ඔවුන් පවසනවා.
ගාලු කොටුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර ආකර්ෂණීය ගමනාන්තයක් වනු ඇති බවත්, එහි ආකර්ෂණ ස්ථාන, සුවිශේෂී අවන්හල් තිබෙන බව එහි දැක්වෙනවා.
3. Sri Lanka
Temperature in January: 32°C high; 10°C low
Season: dry season
Travel time from UK: 10 hours 40 minutes (direct)
Time difference: GMT +5:30
Days are sunny, dry and hot, while evenings are similarly balmy in January, so it’s a perfect option for escaping the northern hemisphere’s chill. Many beautiful Indian Ocean destinations offer little more than beach time and international dining. While we’re all for R&R on a fly-and-flop escape, Sri Lanka offers so much more. Fly into Colombo and head straight for one of the dazzling beachside cities or smaller fishing villages, from Trincomalee in the north-east to the bustling historic city of Galle. Galle offers the perfect combination of cultural attractions, exceptional restaurants and enough toes-in-the-sand downtime to overcome the jetlag. Linger in Colombo before the end of the trip and embark on a whistlestop tour of the city’s most iconic attractions with renewed energy.
Sustainable travel tip: Sri Lanka’s train journeys are some of the most scenic in the world. Pair a rail adventure with inter-city buses for a lower carbon footprint and skip the car hire.
Where to stay: Escape the chaos of the city at Tekanda Lodge, a spectacular guest house and retreat perched on a jungle hilltop in the very south of the island. Connor Sturges