Latest News

ශ්‍රී ලංකාවේ නගර පහක වාතය අහිතකර තත්ත්වයක

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය ඊයේ (09) අහිතකර මට්ටක පැවැති බව ජාත්‍යන්තර වායු තත්ත්ව නිරීක්ෂණ වෙබ් අඩවියක් වන IQ Air සඳහන් කරනවා.

එම වෙබ අඩවියට අනුව මෙරට ප්‍රධාන නගර පහක දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) ඉහළ ගොස් තිබුණේ පහත ලෙසයි.

මොණරාගල 171, කිලිනොච්චිය 168, හලාවත 161, යාපනය 159, පුත්තලම 154.

මෙවැනි අහිතකර තත්ත්වයන් යටතේ ස්වසන ආබාධ සහිත පුද්ගලයන් දැඩි අවධානයෙන් පසුවීම වැදගත් බවයි එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today