Latest News

ශ්‍රී ලංකාවේ පැතිරෙන අප්‍රිකානු සූකර උණ ගැන සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිවනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න කොතලාවල විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්…

World News