Latest News

ශ්‍රී ලංකාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි සේනාධීර මහත්මිය පවසනවා.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟයි.

කෙසේවෙතත් කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කර නොමැති බවයි ඒ මහත්මිය සඳහන් කර සිටියේ.

World News