වසර 80,000කට පමණ පෙර පෘථිවියට දිස්වූ වල්ගා තරුවක් හෙට (27) නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.
C/2023 A3 නමින් හදුන්වන මෙම වල්ගා තරුව හෙට අලුයම 5:00 ට පමණ නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ආසන්නයේදී දැකබලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ටද හැකියාව පවතින බවයි අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා කියා සිටියේ.