2024 ශ්රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයේ කොට්ඨාශ 160 ප්රතිඵල නිකුත්ව අවසන්.
කෙසේවෙතත් ප්රධාන අපේක්ෂකයන් දෙදෙනා සියයට 50ක ප්රතිශතයක් ලබා ගෙන නොමැති හෙයින් දෙවැනි මනාපය ගණනයට යාමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.
ඒ අනුව දෙවැනි මනාපයට පෙර අවසාන වශයෙන් ප්රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද ප්රමාණයන් පහත පරිදි වනවා.
🧭 Anura Kumara – 5,634,915 (42.31%)
☎️ Sajith Premadasa – 4,363,035 (32.76%)
🥫 Ranil Wickremesinghe – 2,299,767 (17.27%)