Latest News

UN ඇතුළු මානුෂිය සංවිධාන කිහිපයක් ඊශ්‍රායලයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ජාත්‍යන්තර සහන සංවිධානවලට ක්‍රියාත්මක වීම සඳහා පනවා ඇති තහනම වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ (UN) මානුෂීය නියෝජිතායතන සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් එක්ව ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ.

එමගින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක දැක්වෙන්නේ, මෙම සහන සංවිධාන හරහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ආධාර ප්‍රමාණයක් එහි ජනතාවට සපයන බවයි.

World News

Send your contact Details Today