Latest News

ට්‍රම්ප් කියූ දෙයක් රුසියාව පිළිගනියි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගය රැසියාව පිළිගෙන තිබේ.

එය මොස්කව්හි දැක්ම සමඟ බොහෝ දුරට එකඟතාවයක් ඇති බවටයි රුසියාව පෙන්වා දී ඇත්තේ.

අමෙරිකාව විසින් මේ සතියේ එළිදක්වන ලද පිටු 33කින් සමන්විත එම ලේඛනය මගින් රුසියාව, ඇමරිකාවට තර්ජනයක් ලෙස පෙන්වා දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today