2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප තබා තිබෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.
ඒ රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක යන අපේක්ෂකයනුයි.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා.