Latest News

ශ්‍රී ලංකා කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත වාර්තාවක්

Published 10 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වා තිබෙනවා.

එමෙන්ම එහි පිරිවැටුප බිලියන 4ක් වනවා.

World News