නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්රමබාහු කරුණාරත්න මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දී අද (25) අලුයමයි.
මියයන විට ඔහු 81හැවිරිදි වියේ පසුවුණා.
වික්රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.