Latest News

විදේශ ප්‍රේෂණ 32% කින් වැඩිවී ඇත

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහ බැංකුවේ වාර්තා අනුව, 2026 වසරේ මුල් මාස දෙක තුළ විදේශ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂමය පදනම මත සියයට 32ක වර්ධනයක් වාර්තා වී ඇත. පෙබරවාරි අවසන් වන විට විදේශ ප්‍රේෂණ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් වන අතර, වසරේ මේ දක්වා රුපියල් අවප්‍රමාණය සියයට 1.6 කක් ලෙස වාර්තා වී ඇත. මුල් මාස දෙකේදී රථවාහන ආනයන මුළු වියදම ඩොලර් මිලියන 418 ක් බව මහ බැංකුව පවසයි.

World News

Send your contact Details Today