Latest News

දේශපාලන හා හමුදා නායකයින්ගේ නිවාස ඉලක්ක කිරීමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තම රටේ සාමාන්‍ය ජනතාවට එල්ල වන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස අමෙරිකාව සහ ඊශ්‍රායලයේ දේශපාලන සහ හමුදා නායකයින්ගේ පෞද්ගලික නිවාස නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බව ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.
ඉරාන ඒකාබද්ධ හමුදා ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆාගරි සඳහන් කර ඇත්තේ, ඉරානයේ නගර කිහිපයක සාමාන්‍ය වැසියන්ගේ නිවාස ඉලක්ක කරමින් සිදුකරන ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගනු ලැබූ බවයි.
මේ අතර, මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් විය හැකි බවට විදෙස් මාධ්‍ය අනතුරු ඇඟවීම කර ඇත.

World News

Send your contact Details Today