Latest News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිළධාරීන් 4 රක්ෂිත බන්ධනාගාරයට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ව්‍යාජ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සිද්ධිය: හිටපු නිළධාරීන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත වෙති
ව්‍යාජ ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් සහ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙක් ඇතුළු සේවකයින් සිව් දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සලකා බැලීමෙන්, සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමට රක්ෂිත කාලය ලබන 20 වනදා දක්වා දී ඇත.

World News

Send your contact Details Today