Latest News

බොන්ඩි වෙරළ තීරයේ සිදුවීම ගැන සෙවීමට රාජකීය කොමිසමක් ප්‍රකාශයට පත් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රටේ බලවත්ම ස්වාධීන විමර්ශන ආකාරය වන රාජකීය කොමිසමක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් විසින්.

යුදෙව් උත්සවයක් ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය අතර එය රටේ ඉතිහාසයේ මාරාන්තිකම ප්‍රහාරයක් බවට පත්විය.

World News

Send your contact Details Today